Entertainment
October 24, 2022
337 views 0 secs 0

දීපවාලී උත්සවය අදයි.

ලොව පුරා හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන් සමරන දීපාවලී උත්සවය අද දිනයට යෙදී තිබෙනවා. චන්ද්‍ර දින දර්ශනයට අනුව හින්දු නව වසරේ ආරම්භය සනිටුහන් කෙරෙන්නේ දීපාවලි දිනයෙන් බවයි සඳහන් වන්නේ.විෂ්ණු දෙවියන් හින්දු බැතිමතුන් පීඩාවට පත්කළ නරගාසුරන් නැමැති අසුරයා පරාජයට පත්කිරීම දීපාවලි දිනයේදී සිදු වූ බව හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි.

Entertainment, Local News
October 07, 2022
220 views 0 secs 0

ලොව මිත්‍රශීලී රටවල් 10 අතරට ලංකාව නම් කෙරේ.

2022 පාඨක තේරීම් සම්මාන උළෙලේ ප්‍රතිඵල මත පදනම්ව ශ්‍රී ලංකාව ලෝකයේ 9 වැනි මිත්‍රශීලීම රට ලෙස ලැයිස්තුගත කර ඇත. ලෝකයේ මිත්‍රශීලී රටවල් ලෙස: ප්‍රංශ පොලිනීසියාව කොලොම්බියාව නවසීලන්තය තායිලන්තය කොස්ටාරිකාව බොට්ස්වානා පේරු බෙලීස් ශ්‍රී ලංකාව පිලිපීනය

Entertainment, Local News
August 10, 2022
257 views 0 secs 0

ලාංකීය සිනමා කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා ජාතික චිත්‍රපට සංස්ථාව නව්‍යකරණයට සලසුම්..

මෙම කාලය සිනමා කර්මාන්තයට ඉතාමත් අභියෝගාත්මක කාලයක් බව ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රරත්න මහතා ‍ප්‍රකාශ කර සිටියා. අද (10) ජනමාධ්‍ය අමාථ්යංශයේදී ලාංකීය සිනමා කර්මාන්තය හා චිත්‍රපට සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමට උපකාරී වන ජාතික චිත්‍රපට සංස්ථාව නව්‍යකරණය කිරීමේ හා ජාතික සිනමා ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේ සැලසුම් පිළිබඳ පැවැත්ත් වූ සාකච්ඡවකට සම්බන්ධ වෙමින් ඔහු මේ බව […]

Entertainment, Local News
August 02, 2022
265 views 5 secs 0

පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද…

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද (02) සවස 06.01 ට යෙදෙන සුභ මොහොතින් ආරම්භ විය. මෙවර දළදා පෙරහැර අන්තර්ජාල සජීව විකාශයක් ලෙස විකාශනය කරන අතර ඒ අනුව අද සිට අගෝස්තු 12 වනදා දක්වා පෙරහැර සජීවීව නිවසේ සිට https://www.youtube.com/channel/UCTbM7WMeA1AEcQXi2J7IKjQ/featured යන යූටියුබ් ලින්ක් එක හරහා නැරඹීමේ හැකියාව පවතිනවා.

Entertainment, Local News
November 13, 2021
359 views 0 secs 0

ප්‍රවීණ කලාකරු ලක්ෂමන් විජේසේකර මහතා අභාවප්‍රාප්ත වෙයි.

ශ්‍රී ලාංකිය සංගීත ක්ෂේත්‍රයට සුවිශේෂී සේවයක් කළ නිර්මාණ රැසක් දායාද කළ ලාංකිය සංගීතය දයාද කළ , සංගීතවේදියකු හා ගායන ශිල්පියෙකු වන ලක්ෂමන් විජේසේකර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

Entertainment
October 09, 2021
409 views 3 secs 0

Bigg Boss ගිය යොහානි…

ප්‍රති නිර්මාණය කළ ‘මැණිකේ මගේ හිතේ’ ගීතයෙන් ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ යොහානි ද සිල්වා ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන් සමග ඉන්දීය ප්‍රේක්ෂකයින් අතර ඉතා ජනප්‍රිය වැඩසටහනක් වන “ඹිග්ග් ඹොස්ස්15″ට සහභාගී වී තිබේ. එම වැඩසටහනේ දී යොහානි සමඟ සල්මන් ඛාන් ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ගායනා කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ඉන්දීය මාධ්‍ය වාර්තා කර […]

Entertainment
September 20, 2021
362 views 0 secs 0

මිස් ටීන් බොට්ස්වානා කිරුළ දිනූ ශ්‍රී ලාංකික තරුණිය..

ඊයේ (19) පැවති මිස් ටීන් බොට්ස්වානා ඉන්ටනැෂනල් 2021 කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලාංකික යෞවනියක් වන ගිම්හානි පෙරේරා සමත් වී තිබෙනවා. මෙම තරඟය සඳහා ඇය බොස්ට්වානා රාජ්‍යයේ “පිළික්වේ පළාත” නියෝජනය කරමින් එක්වී ඇති බවයි මාධ්‍ය වාර්තා කළේ. බොස්ට්වානා නියෝජනය කරමින් ඉන්දියාවේ පැවැත්වෙන ජාත්‍යන්තර යෞවන රූපසුන්දරිය තේරීමේ තරඟයකට තමා සුදුසුකම් ලබන බවයි ඇය සඳහන් කළේ.

Entertainment
August 31, 2021
348 views 0 secs 0

ලංකා ඉතිහාසයේ ප්‍රථම නිවුන් අලි උපත…

පින්නවල අලි අනාථාගාරයේදී සුරංගි නම් කෙණර අද (31) අලුයම නිවුන් අලි පැටවුන් බිහිකර ඇති අතර මෙම සත්ත්වයින් දෙදෙනාම පිරිමි පැටවුන් බවයි වාර්තා වන්නේ. මෙසේ නිවුන් අලි පැටවුන් බිහි වීම ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට සිදුවූවක් බවද වාර්තා වේ.