328 views 0 secs 0 comments

ලංකා ඉතිහාසයේ ප්‍රථම නිවුන් අලි උපත…

In Entertainment
August 31, 2021

පින්නවල අලි අනාථාගාරයේදී සුරංගි නම් කෙණර අද (31) අලුයම නිවුන් අලි පැටවුන් බිහිකර ඇති අතර මෙම සත්ත්වයින් දෙදෙනාම පිරිමි පැටවුන් බවයි වාර්තා වන්නේ.

මෙසේ නිවුන් අලි පැටවුන් බිහි වීම ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට සිදුවූවක් බවද වාර්තා වේ.