අද (4) පස්වරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රය අසල විරෝධතාවයේ නිරත වූ තරුණයින් පිරිසක් ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව...
”රට වනසපු හොරු වළල්ල තොග පිටින් හෙළිදරව්ව” යන තේමාව යටතේ පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) මධ්‍ය හමුවක් පැවැත්වේ.
ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරුණාරත්න මහතා අද (03) කිරුළපන පිහිටි ඒ මහතාගේ නිවසේදී අභවප්‍රාප්ත විය. කලක් රෝගාතුරව සිටි කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වන විට 79 වියේ පසු...
ජන අරගලය තවත් පියවරක් ඉදිරියට තබමින් මැයි 6 වැනිදා රටපුරා හර්තාලයක් දියත් කිරීමට වෘත්තීය සමිති සැලසුම් කර ඇත.ජාතික වෘත්තීය සමිති සන්ධානය ඊයේ (02) සිය ඉදිරි ක්‍රියාමාර්ග...
ලෝකවාසි ඉස්ලාමීය බැතිමතුන් සමරන රාමසාන් දිනය අදට යෙදී තිබෙනවා. මාසයක් පුරා උපවාස කර, න
අද (02) සිට ක්‍රියාත්මක වන පරිදි සහල් වර්ග කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින් ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව නාඩු (සුදු සහ රතු)...
පෞද්ගලික ඉන්ධන බවුසර් හිමියන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කර තිබූ වර්ජනය අත්හිටුවීමට එම සංගමය තීරණය කර තිබෙනවා. ඒ ඉන්ධන ප්‍රවාහන ගාස්තු 30% වැඩිකිරීමට බලශක්ති අමාත්‍යවරයා පළ කළ...
ඉන්ධන ප්‍රමිතිය පිළිබඳ සැකයක් ඇත්නම් , ඒ පිළිබඳව ඛණිජ තෙල් සංස්ථාව වෙත දැනුම් දීමට දුරකතන අංක 2 ක් හඳුන්වා දී තිබේ.0115234234 හා 0115455130 යන දුරකතන අංක...
විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඉන්ධන බෙදාහැරීම සඳහා, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තවල සහ ඩිපෝවල මෙහෙයුම් කටයුතු සිදු කරමින් පවතින බව පවසනවා. ඉන්ධන...
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද (02) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති අතර එහිදී එළඹෙන 4 වනදා ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත භාරදීමට සමගි ජන...