ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ප්‍රවාහන දීමනා ඉහළ නොදැමීමට එරෙහිව ඉන්ධන බවුසර් හිමියන් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මේ හේතුව නිසා බදාදා (16) දිනයේදී බවුසර් රථ 800ක්...
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නිල සංචාරයක් සඳහා අද (15) දහවල් ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙන අතර මුදල් අමාත්‍යවරයා සමග අමාත්‍යංශ ලේකම් එස්.ආර් ආටිගල මහතා ද...
දෙමළ ජාතික සන්ධානය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද පැවැත්වීමට නියමිතව තිබූ හමුව යළිත් වරක් කල් දමා තිබේ. සංහිඳියාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රැස්වීමක් සඳහා...
ප්‍රධානතම වාණිජ බැංකු කිහිපයක් ඔවුන්ගේ වෙබ් අඩවිවල ඩොලරයක විකුණුම් මිල රුපියල් 275 ක් දක්වා ඉහළගොස් ඇති බවට දක්වා තිබුණා. දෛනික විනිමය අනුපාතිකයට අනුව අමෙරිකා එක්සත් ජනපද...
ජන බගවේගයේ විරෝධතා පා ගමනක් හේතුවෙන් හයිලෙවල් මාර්ගය, මරදාන ඇතුළු කොළඹ මාර්ග කිහිපයක රථ වාහන තදබදයක් සමගි හටගෙන ඇති බව පොලීසිය පවසනවා.
වහාම ක්‍රියාත්මක වන පරිදි දේශීය නිෂ්පාදිත සියලුම මත්පැන් වල මිල ඉහළ දමා තිබේ. ඒ අනුව අමතර විශේෂ ලේබලය යටතේ නිකුත් කරන 750ml මත්පැන් බෝතලයක මිල රුපියල්...
අද (15) දිනයේත් විදුලිය කප්පාදුව සඳහා මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට, අවසර ලබාදී තිබේ.P, Q, R ,S ,T, U, V ,W ඛාණ්ඩයට අයත් ප්‍රදේශවලට පෙරවරු...
එළඹෙන බදාදා (16) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඔහු මෙහිදී අදහස් දක්වනු ඇති බවයි වාර්තා...
2021 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත්කර ඇති අතර www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිථල ලබා ගැනීමේ හැකියාව පවතින බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
බස් ගාස්තුවලට සමාන ගාස්තුවකින් දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු ඉහළ නංවන්නැයි යළි ඉල්ලීම් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කර සිටියා. ප්‍රවාහන අමාත්‍යාංශයේ උපදෙස්...