නවතම ප්රවෘත්ති

World | Latest News & Updates
11:51 pm - November 18, 2025
11:48 pm - November 18, 2025
11:47 pm - November 18, 2025
6:19 pm - November 17, 2025
6:16 pm - November 17, 2025
6:14 pm - November 17, 2025
6:08 pm - November 17, 2025
6:06 pm - November 17, 2025

ලොව ප්‍රධාන අන්තර්ජාල යටිතල පහසුකම් සපයන Cloudflare සමාගමට එරෙහිව ඇති ගැටලු හේතුවෙන් ලොව පුරා සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවි දහස් ගණනක් අද (18) පස්වරුවේ අක්‍රීය වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Cloudflare නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ, සිය ජාලයට අසාමාන්‍ය ලෙස වැඩි ගමනාගමන ප්‍රවාහයක් ලැබීම නිසා දෝෂයක් ඇතිවූ බවත් එය තවමත් හේතුව නිශ්චිතව හඳුනාගෙන නොමැති බවත්ය.

මෙම බිඳවැටීම හේතුවෙන් X සහ ChatGPT ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා රැසක් කාලීනව අක්‍රීය තත්ත්වයට පත්වූ බව සදහන් වේ.

සමාගම සඳහන් කරන්නේ දෝෂය යථා තත්ත්වයට පත්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා අතර මේ වනවිට කිසියම් සේවා කිහිපයක් නැවත සාමාන්‍ය කටයුතු බලපෑමකින් තොරව ක්‍රියාත්මක වෙමින් ඇති බවයි.

Local News

ඖෂධ 350කට පාලන මිල — ගැසට් නිකුත් කිරීමට සැලසුම්…

ඖෂධ වර්ග රැසකට පාලන මිල නියම කර ඇති අතර එය සදහා ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක
Local News

ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකාව චිත්‍රා කළුබෝවිල අභාවප්‍රාප්ත වෙයි…

ප්‍රසිද්ධ ගුවන්විදුලි නිවේදිකාවක හා මාධ්‍යවේදිනියක වන චිත්‍රා කුමාරි කළුබෝවිල මහත්මිය අද (18) අභාවප්‍රාප්ත වී තිබේ. රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව සිටි
World News

ෂෙයික් හසීනාට මරණ දඩුවම නියම වේ..

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ චෝදනා හේතුවෙන් මරණ දඩුවම නියම කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
Entertainment , Local News

ලියෝනිඩ්ස් උල්කාපාත වර්ෂාව අද සහ හෙට රෑ ශ්‍රී ලාංකිකයන්ට නිරීක්ෂණය

ලියෝනිඩ්ස් උල්කාපාත වර්ෂාව අද (17) සහ හෙට (18) රෑ ශ්‍රී ලංකාව තුළ සිටින ජනතාවට නිරීක්ෂණය කිරීමේ හැකියාව ඇතැයි තාරකා විද්‍යාඥයින්