පොලිස් පරීක්ෂකවරයෙක් කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමඟ හලාවත, කොස්වත්ත පොලිස් ස්ථානය අද (23) උදෑසන තාවකාලිකව වසා දමා තිබේ.
වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රීයේ සිට කුලියාපිටිය පොලිස් වසම හුදෙකලා කර තිබෙන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ දැනට ව්‍යාප්ත වන වෛරස සම්බන්ධයෙන් අධ්‍යනය කරමින් පවතින බවත් ආසාදිතයන් වාර්තා වී පැතිරයාමේ තත්ත්වයක් ඇති වුවහොත් හුදෙකලා කෙරෙන ප්‍රදේශ ඉදිරියේදී වැඩි විය...
ඊයේ (21) දිනයේ ඉන්දියාවෙන් වාර්තා වු සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 315,802ක් බවත්, කොවිඩ් මරණ 2,102ක් සිදුව ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කළේය.එක් දිනක දී වාර්තා වූ...
දිවුලපිටිය සහ රාගම බටුවත්ත ප්‍රදේශයේ අවුරුදු උත්සව දෙකකට සහභාගී වු පුද්ගලයින් පිරිසකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සඳහන්...
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය කොංග්රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි හට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබේ.පසුගිය දින කිහිපය තුළ තමා සමීපව ඇසුරු කළ පුද්ගලයින් ආරක්ෂිත...
අලුත් අවුරුද්දට ප්‍රථම සියයට 2 ක්ව පැවති කොළඹ නගරයේ කොවිඩ් ආසාදිතයින් හමුවීමේ ප්‍රතිශතය අලුත් අවුරුදු උදාවෙන් පසුව සියයට 8ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොළඹ මහ නගර...
මෙවර මැයි දින රැළි නොපැවැත්වීමට දේශපාලන පක්ෂ නියෝජිතයින් එකඟ වී තිබේ.හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ කොව්ඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයට අද (20) රැස්වූ...
පොලිසිය විසින් හදිසි අනතුරු, ආපදා හා අපරාද පිළිබඳව දැනුම් දීම සඳහා හඳුන්වා දී ඇති 119 දුරකථන අංකය අවභාවිතා කළ කාන්තාවන් දෙදෙනෙකු දංකොටුව පොලිසිය විසින් ඊයේ (19)...
පසුගිය 18 වන දින දහවල් 12 සිට ආරම්භ කළ විශේෂ මෙහෙයුමේදී බීමත්ව රිය පැදවූ පුද්ගලයින් 905 අත්අඩංගුවට ගෙන ඇති අතර මාර්ග නීති කඩකිරීම් සම්බන්ධයෙන් 6,898 දෙනෙක්...
Recent Comments