නවතම ප්රවෘත්ති

World | Latest News & Updates
11:24 pm - October 26, 2025
11:20 pm - October 26, 2025
11:15 pm - October 26, 2025
11:12 pm - October 26, 2025
11:08 pm - October 26, 2025
11:06 pm - October 26, 2025
9:21 am - October 24, 2025
9:17 am - October 24, 2025

බහරේන්හි පැවැත්වෙන 3 වන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විශිෂ්ට කාර්ය සාධනයක් දක්වමින් රිදී හා ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගත්තාය.

කාන්තා තුන් පිම්ම ඉසව්වෙන් දිල්නි රාජපක්ෂ මීටර් 12.31 ක පැනීමක් සමඟින් ලෝකඩ පදක්කම දිනා ගනිමින් ඇගේ පෞද්ගලික හොඳම දක්ෂතාවය වාර්තා කළාය. එම ඉසව්වේ රන් පදක්කම චීන ක්‍රීඩිකාවක් මීටර් 13.28 ක දක්ෂතාවයකින් ද, රිදී පදක්කම චීන තායිපේ ක්‍රීඩිකාවක් මීටර් 12.36 ක දක්ෂතාවයකින් දිනා ගත්තාය.

අපේ පිරිමි මිශ්‍ර සහය දිවීමේ කණ්ඩායමද විශිෂ්ට කාර්ය සාධනයක් දක්වමින් රිදී පදක්කම දිනාගත්තාය.නිරුදක විශාල්, බිඟුමිනා ආදිත්‍ය, ශානුක කොස්තා සහ චමිඳු සත්සර යන ක්‍රීඩකයින්ගෙන් සමන්විත කණ්ඩායම මිනිත්තු 1 තත්පර 52.82 ක කාලයකින් ඉසව්ව අවසන් කළ අතර එය ඔවුන්ගේ පෞද්ගලික හොඳම කාලය.

Sports

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ රන් පදක්කම්

ඉන්දියාවේ රංචි නුවර පැවැත්වෙන 4 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තුන්දෙනෙක් රන් පදක්කම් හිමිකර ගනිමින්
World News

නැවත සක්‍රීය වුණු පිලිපීනයේ “ටාල් “…

පිලිපීනයේ මැනිලා නුවරට දකුණින් කිලෝමීටර් 60ක් පමණ දුරින් පිහිටි ටාල් ගිනි කන්ද මේ වනවිට නැවත සක්‍රිය වී තිබේ. විදෙස් මාධ්‍ය
Sports

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනාගත් ළහිරු අචින්ත ජනපතිගෙන්

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ ඉතිහාසයෙහි ශ්‍රී ලංකාව සඳහා පළමු රන් පදක්කම දිනාගත් ළහිරු අචින්ත ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.
World News

බොලිවුඩ් නළු සතිෂ් ෂා අභාවප්‍රාප්ත වේ..

කෘතහස්ත බොලිවුඩ් නළු සතිෂ් ෂා අභාවප්‍රාප්ත වී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා අනුව, ඔහු මුම්බායි නගරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මිය