නවතම ප්රවෘත්ති

World | Latest News & Updates
8:53 am - January 13, 2026
12:11 am - January 13, 2026
12:08 am - January 13, 2026
12:06 am - January 13, 2026
12:04 am - January 13, 2026
12:02 am - January 13, 2026
12:01 am - January 13, 2026
4:53 pm - January 05, 2026

Google සමාගමේ මව් සමාගම වන Alphabet සමාගම ඩොලර් ට්‍රිලියන 4ක වෙළඳපොළ වටිනාකමක් ඉක්මවා ගනිමින් තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම මට්ටමකට ළඟා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම වසරේ මේ දක්වා Alphabet සමාගමේ කොටස් මිල සියයට 6කින් ඉහළ යාම මෙයට ප්‍රධාන හේතුව වී තිබේ. ඒ අනුව Nvidia, Microsoft සහ Apple සමාගම්වලට පසුව ඩොලර් ට්‍රිලියන 4ක වෙළඳපොළ වටිනාකමක් ඉක්මවා ගිය ලෝකයේ සිව්වන සමාගම බවට Alphabet සමාගම පත්ව ඇත.

මේ අතර කෘත්‍රිම බුද්ධිය (AI) සම්බන්ධයෙන් Alphabet සමාගම දක්වන දැඩි හා පැහැදිලි අවධානය, එහි ව්‍යාපාරික උපායමාර්ග පිළිබඳ පැවති සැක සම්පන්නභාවය පහව යාමට හේතු වී ඇති අතර, එය කොටස් මිල ඉහළ යෑමට ද බලපා ඇති බව වාර්තා වේ.

ඒ.

Local News

හම්බන්තොට සයිනොපෙක් තෙල් පිරිපහදු ගිවිසුම 2026 පළමු කාර්තුවේදී අවසන් කිරීමට

හම්බන්තොට සයිනොපෙක් තෙල් පිරිපහදු ව්‍යාපෘතියට අදාළ ගිවිසුම 2026 වසරේ පළමු කාර්තුව තුළ අවසන් කිරීමට අපේක්ෂා කරන බව විදේශ කටයුතු, විදේශ
Highlights , Local News

‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ හෙට ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ…

රට යළි ගොඩනැඟීමේ කටයුතු කාර්යක්ෂමව මෙහෙයවීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළේ සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර
World News

ලෝක වෙළෙඳපොළේ රත්‍රං හා රිදී මිල සීඝ්‍රයෙන් ඉහළට…

ලෝක වෙළෙඳපොළ තුළ රත්‍රං සහ රිදී මිල ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ
Local News

ආපදාවට පත්වූ ජනතාව වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන්ගෙන් සහන පරිත්‍යාගයක්…

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා දිවයින පුරා බන්ධනාගාර 10ක රැඳවියන් සිය ආහාර වේලක් පරිත්‍යාග කර ඇති