191 views 0 secs 0 comments

රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට…

In Local News
March 09, 2022

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන 2 වැනි නඩුවට පෙනී සිටීම සඳහා සිර දඬුවම් විඳින හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක අද(09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.