ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකා විශ්මි ගුණරත්න මෙවර අපොස සා පෙළ විභාගයෙන් A සාමාර්ථ 9ක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.
ක්‍රීඩාව හා අධ්‍යාපනය සමබරව කරගෙන යන ආකාරයට මෙය කදිම ආදර්ශයක බවත්, ඉදිරි අධ්‍යාපන හා ක්‍රීඩා කටයුතු සාර්ථක වන ලෙස ප්‍රාර්ථනා කරන බවත්, ශ්‍රී ලංකා හිටපු නායිකා ශශිකලා සිරිවර්ධන ඒ සම්බන්ධව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.
