681 views 0 secs 0 comments

තවත් කොවිඩ් මරණ 3ක්…

In Local News
January 19, 2021

අරණායක ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 06 ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි කාන්තාවක්, මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි කාන්තාවක් අද දින කොවිඩ් හේතුවෙන් මරණහ්යට පත් වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 273ක් දක්වා ඉහළ ගොස් තිබේ.