210 views 0 secs 0 comments

කොවිඩ් වාර්තාව….

In Local News
September 03, 2021

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3,644කි. මේ වන තෙක් කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 451,401ක් දක්වා ඉහළගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,998ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 380,166ක් විය.

ඊයේ (02) දිනට කොවිඩ් මරණ 202ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මෙම මරණ 202ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 9,806ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.