231 views 0 secs 0 comments

ඉරුදින ශෝක දිනයක් බවට පත් කෙරේ

In Local News
October 30, 2021

අතිපුජ්‍ය වැලිමිටියාවේ ශ්‍රී කුසලධම්ම නායක ස්වාමීන් වහන්සේගේ ආදහන පුජෝත්සවය හේතුවෙන් ඉරුදින ශෝක දිනයක් බවට ප්‍රකාශ කිරීමට රජය තීරණය කර ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

උන්වහන්සේගේ ආදාහන පුජෝත්සවය පුර්ණ ‍රාජ්‍ය අනුග්‍රහය සහිතව නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට නියමිතය