209 views 0 secs 0 comments

ගලක් පෙරළී තරුණයෙක් මරුට…

In Local News
November 14, 2021

ගොඩකවෙල, කොස්වැටිය ප්‍රදේශයේ ගල්වැඩපොළක ගලක් පෙරළීමෙන් 28 හැවිරිදි පල්ලේබැද්ද ප්‍රදේශයේ තරුණයෙකු මියගොස් තිබේ.

ඊයේ(13) දහවල් කාලයේ පෙරළුණු ගලට යට වූ පුද්ගලයා බරපතල තත්ත්වයෙන් පල්ලේබැද්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවයි පොලිසිය සඳහන් කළේ ය.