144 views 0 secs 0 comments

අද පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක්

In Local News
April 21, 2022

අද (21) උදෑසන 10.00 ට පාර්ලිමේන්තුවේ දී පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් පැවැත්වුණා.
මෙම පක්ෂ නායක රැස්වීම කැදවා ඇත්තේ ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබදව තීරණය කිරීම සදහායි.

.