192 views 10 secs 0 comments

අද විදුලි කප්පාදු කාළසටහන…

In Local News
May 07, 2022

අද (08) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව A, B,C, D, E, F, G, H, I, K, L කලාප සඳහා උදෑසන කාලයේ පැය 2 ක් ද, රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 ක් හා P, Q, R, S, T, U, V, W කලාප සඳහා උදෑසන කාලයේ – පැය 2 ක් ද, රාත්‍රී කාලයේ – පැය 1 යි විනාඩි 20 අ කාළයක්ද විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතයි.