649 views 0 secs 0 comments

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමට සහන කාලයක්

In Local News
June 29, 2022

2022 ජුලි 29 වනදා දක්වා බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී දඩ මුදල් අය නොකිරීමට තීරණය කර තිබෙන බව මෝටර් රථ දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය