169 views 0 secs 0 comments

ලංවිම සභාපති ඉල්ලා අස්වෙයි…

In Local News
June 13, 2022

එම්.එම්. සී ෆර්ඩිනැන්ඩු මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
ඒ අනුව නව සභාපතිවරයා ලෙස ලංකා විදුලිබල මණ්ඩලයේ උප සභාපතිවරයා ලෙස කටයුතු කරන නලින්ද ඉලංගකෝන් මහතා පත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඨ්විට්ටෙර් පණිඩයක් මගින් ප්‍රකාශ කර සිටියා.