
විදුලි බල සැපයුම ඇතුළු තවත් සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපතිතුමා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයට අනුව රෝහල්වල සාත්තු, නිවාසවල බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම රැකවරණය , පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම සේවාවක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කර තිබේ.