163 views 0 secs 0 comments

අද බන්ධනාගාර රැඳවියන් 173 දෙනෙකුට නිදහස

In Local News
June 14, 2022

බන්ධනාගාර රැඳවියන් 173 දෙනෙකුට පොසොන් පොහොය නිමිත්තෙන් නිදහස ලබාදීමට නියමිතව තිබෙනවා.
අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළේ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂගේ නිර්දේශ මත නිදහස් කිරීමට පියවර ගෙන ඇති බවයි.