261 views 0 secs 0 comments

වැඩ කරන දිනවල බස්නාහිර පළාතේ ආදායම් බලපත්‍ර නිකුත් කිරීමට පියවර….

In Local News
August 11, 2022

සතියේ වැඩකරන සියලුම දිනයන්හිදී බස්නාහිර පළාතේ වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සිදුකිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ් අනුව 2022 ජුනි 29 වනදා සිට කල් ඉකුත්වන, බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර සඳහා 2022 අගෝස්තු 31 දක්වා දඩ අයකිරීමක් සිදු නොකරන බවයි නිවේදනයක් නිකුත් කරමින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,