157 views 0 secs 0 comments

මහ කන්නය සඳහා යූරියා මෙ.ටොන් 100,000

In Local News
August 12, 2022

මහ කන්නයේ වගාවන් සඳහා යූරියා පොහොර මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මෙම යූරියා පොහොර තොගය ඔක්තෝම්බර් මස මුල් සතියේදී ශ්‍රී ලංකාවට ලැබෙන බව වාණිජ පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතා පැවසීය.