181 views 1 sec 0 comments

මහ බැංකුවෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්….

In Local News
February 09, 2023

තම බැංකු ගිණුම් සහ බැංකු කාඩ්පත් තොරතුරුවල සුරක්ෂිතභාවය පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම ජනතාව වෙත විශේෂ දැනුම්දීමක් නිකුත් කරමින් කියා සිටියා.

මහ බැංකුව තව දුරටත් ප්‍රකාශ කර සිටියේ තම උසෙර්නමෙ, පස්ස්වොර්ඩ්, ඵෛණ්, Oඨ්ඵ්, සහ CVV තොරතුරු වෙනත් පාර්ශවයක් සමඟ හුවමාරු කරගැනීමෙන් වළකින ලෙසටයි.