121 views 4 secs 0 comments

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ…

In Local News
December 01, 2023

අද (01) අලුයම 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරුණි.

www.donents.lk හා wwww.results.exams.gov.lk වෙබ් අඩවි වලට පිවිසීමෙන් එම ප්‍රතිඵල ලබා ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටි අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයැදුම්පත් ලබන 04 වැනිදා සිට 18 වැනිදා දක්වා සිදු කිරීමට පහසුකම් සලසා තිබේ.

මෙවර විභාගයට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව හාර ලක්ෂ 72 දහස් 553 කි.