ඉම්තියාස් බාකීර් මාකර් මහතා සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන අතර ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායකයා වෙත හා මහලේකම්වරයා වෙත යොමු කර ඇති බ ව වාර්තා වේ.
කෙසේ වුවද සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉම්තියාස් බාකීර් මාකර් මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය පිළිනොගත් බවයි.
