398 views 0 secs 0 comments

ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩවල මිල ශීඝ්‍ර ලෙස පහලට..

In Local News
December 06, 2023

ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩවල ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ ඒ ආශ්‍රිත නිෂ්පාදනවල මිල ගණන් ශීඝ්‍ර ලෙස පහළ යමින් පවතින බව ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කර සිටියා.

මේ තත්ත්වය හේතුවෙන් ඉදිකිරීම් කේෂත්‍රයේ පිබිඳීමක් සිදුව ඇති බව එම සංගමයේ ලේකම් ශාමින්ද්‍ර ගුණසේකර මහතා සඳහන් කර සිටියා.

එමෙන්ම ශාමින්ද්‍ර ගුණසේකර මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ, මෙම කේෂත්‍රය සඳහා තවදුරටත් බදු පැනවීමක් සිදුකළ හොත් ටයිල් කැටයක මිල යළිත් රුපියල් 100 කින් ඉහළ යන බවයි.