689 views 0 secs 0 comments

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිට කොවිඩ් වැළඳේ..

In Local News
January 10, 2021

අමෙරිකාවේ සිටින ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ සහ තානාපති කාර්යාලයේ 4 දෙනෙකු කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර ඔවුන් නිවාසවල නිරෝධායනය සඳහා යොමු කර තිබේ.
අමෙරිකාවේ වොෂිංටන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වසාදමා තිබූ අතර හෙට (11) යළි විවෘත කිරීමට නියමිත බව වාර්තා වේ.