
මහර සහ වැලිකඩ බන්ධනාගාරවල රැඳවියන් පිරිසක් තමන්ට ලබා දී ඇති මරණ දඞුවම ජීවිතාන්තය දක්වා වු සිරදඬුවමක් බවට පත් කරන ලෙස ඉල්ලමින් ආරම්භ කර ඇති ආහාර වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වේ.
වැලිකඩ බන්ධනාගාරයේ වහලය මතට ද නැග රැඳවියන් පිරිසක් විරෝධතාවයේ නිරත වී සිටින බව වාර්තා වනවා.