
අද (07) කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 356කි.
එමෙන්ම අද දිනයේ කොවිඩ්-19 ආසාදිතයින් 772ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 69,348 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළා..