196 views 0 secs 0 comments

කොවිඩ් වාර්තාව…..

In Local News
July 02, 2021

අද දිනය තුළ දී මේ දක්වා කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 1,773ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 262,709ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,701ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 229,541ක් විය.