205 views 0 secs 0 comments

බේකරි නිෂ්පාදන මිල ඉහලට…

In Local News
August 19, 2021

සඳුදා (23) සිට බේකරි නිෂ්පාදන මිල ඉහළ දැමීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් 5 කින් ඉහළ යන අතර අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රු. 10කින් ඉහල යනු ඇත.