209 views 0 secs 0 comments

කොවිඩ් වාර්තාව….

In Local News
September 20, 2021

ඊයේ (19) දිනට කොවිඩ් මරණ 93ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ සමඟ මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,218ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,509කි. ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 506,000ක් දක්වා ඉහළගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,055ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 433,093ක් විය.