134 views 7 secs 0 comments

නව තායිලන්ත තානාපති හා පාකිස්ථානු මහකොමසාරිස් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි….

In Local News
March 12, 2024

ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්ව පැමිණි තායිලන්ත රාජධානියේ තානාපති H. E. Paitoon Mahapannaporn මැතිතුමා සහ පාකිස්ථානු ඉස්ලාමීය ජනරජයේ මහකොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරල් ෆාහිම් උල් අසීස් (H.E. Major General (R) Faheem Ul Aziz, HI (M)) මැතිතුමා අද(12) කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දෙන ලදී.