
බැංකුව අසාදු ලේඛනගත කිරීමට කොළඹ චීන තානාපති කාර්යාලය ගත් තීරණයට ශ්‍රී ලංකා මහජන බැංකුව ප්‍රතිචාර දක්vamin කියා සිටියේ අධිකරණය විසින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගයක් හේතුවෙන් චීන පොහොර ව්‍යාපාරයකට ගෙවීම නතර කළ බවයි.
ඉදිරි අධිකරණ තීන්දු මත ගෙවීම් සම්බන්ධයෙන් පියවර ගන්නා බව මහජන බැංකුව වැඩිදුරටත් පැවසීය.