180 views 0 secs 0 comments

නව ජල සම්බන්ධතා ගාස්තු ඉහළට

In Local News
October 18, 2022

අද සිට ක්‍රියාත්මක වන පරිදි නව ජල සම්බන්ධතා ගාස්තු ඉහළ දමා තිබෙනවා. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ නව ගෘහස්ත ජල සම්බන්ධතාවයක් ලබාගැනීමේදී ගෙවිය යුතු වන ගාස්තුව 70% කින් ඉහළ දමා ඇති බවයි