178 views 0 secs 0 comments

කොවිඩ් වාර්තාව…

In Local News
November 06, 2021

ඊයේ දිනට (05) තවත් කොවිඩ් මරණ 20ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
අද දින (06) කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 339 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර කොවිඩ් ආසාදිතයින් 617ක් අද දින තුළ අලුතෙන් හඳුනාගෙන තිබේ.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 13,841කි.
සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 514,912කි.
මෙරට දී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 544,630කි.