159 views 0 secs 0 comments

බොරැල්ල ප්‍රදේශයේ නාඳුනන මළ සිරුරක් සොයාගැනේ.

In Local News
January 31, 2022

බොරැල්ල ප්‍රදේශයේ ඇළක තිබී අද මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
මිය ගිය පුද්ගලයා නාඳුනන පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය.
බොරැල්ල ඩ්‍රයිව් වැව අයිනේ ඇළක තිබී මෙම මළ සිරුර හමුවී ඇති බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.
සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.