944 views 0 secs 0 comments

STF හි 30කට කොවිඩ්…

In Local News
January 11, 2021

පසුගිය සිකුරාදා දිනයේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයින් 30 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
මෙහිදී ආරක්ෂක අංශ සාමාජිකයින් කිහිපදෙනෙකු ද අසනීප තත්ත්වයෙන් පසුවී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.