178 views 0 secs 0 comments

ඉන්ධන සැඟවන අයට වැඩ වරදී…

In Local News
February 23, 2022

ඉන්ධන සඟවා තබාගෙන අළෙවි නොකර සිටින ඉන්ධන හල් සෙවීම සඳහා පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

මෙලෙස ඉන්ධන තොග තබාගෙන පාරිභෝගිකයාට නිකුත් නොකරන ඉන්දන අළෙවිසැල් සම්බන්ධයෙන් ඉදිරියේදි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණයක් ගන්නා බව එහි සභාපති නීතීඥ සුමිත් විජේසිංහ මහතා සඳහන් කළා..