153 views 0 secs 0 comments

මිලියන 2කක ජනතාව යුක්‍රේනය හැර ගිහින්..

In World News
March 08, 2022

එක්සත් ජාතින්ගේ සරණාගතයින් සඳහා වන මහ කොමසාරිස් ෆිලිපෝ ග්‍රෑන්ඩ් විසින් ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ යුක්‍රේනය සහ රුසියාව අතර පවතින යුද තත්ත්වය හමුවේ යුක්‍රේනයේ ජීවත් වෙන පුද්ගලයින් මිලියන 02ක් අද (08) වන විට යුක්‍රේනය අත්හැර ගොස් ඇති බවයි.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව යුරෝප ඉතිහාසයේ විශාලතම සරණාගත අර්බුදයට මුහුණ දෙමින් ඇති බව ඔහු මීට පෙර පවසා තිබුණා.