175 views 0 secs 0 comments

හෙටින් ඇරඹෙන පාසල්…

In Local News
April 17, 2022

රජයේ සහ රජය අනුමත පෞද්ගලික පාසල්වල 2022 වසරේ පළමු පාසල්වාරය හෙට (18) ආරම්භ වීමට නියමිත අතර මීට පෙර තීරණය කර තිබූ නව පාසල් වාරය පැයකින් දීර්ඝ කිරීමේ තීරණය තාවකාලිකව අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.