208 views 0 secs 0 comments

වෙදආරච්චිගේ පුතු හා ලේලිය අත්අඩංගුවට…

In Local News
June 06, 2022

පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිප් වෙදආරච්චිගේ පුත්‍රයා සහ ලේලිය වීරකැටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අධිවේගී මාර්ග පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙනි.

සැකකරුවන් අද (06) රාත්‍රියේ වීරකැටිය පොලිසියට පැමිණ භාර වී ඇති අතර එහිදි ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ ය.