මාධ්‍යවේදී ධනුෂ්ක රාමනායක ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත්කර තිබෙන අතර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශානුක කරුණාරත්න ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධුරයට පත්කර ඇති බව වාර්තා වේ.