171 views 0 secs 0 comments

ජනපති හා අමෙරිකානු තානාපතිනී අතර හමුවක්…

In Local News
July 27, 2022

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මෙරට අමෙරිකානු තානාපතිනී ජුලි චන්ග් අතර හමුවක් අද (27) සිදුව තිබෙනවා.

එම හමුවේදී අමෙරිකානු තානාපතිනිය ජනාධිපතිවරයා වෙත සිය සුබ පැතුම් එක් කර තිබෙන අතර ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින සබඳතා ශක්තිමත් ප්‍රවේශයක් ඔස්සේ ඉදිරියට ගෙන යාම පිළිබඳව මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.