192 views 0 secs 0 comments

ගෑස් මිල අඩු කිරීමට තීරණයක්…

In Local News
August 01, 2022

ලෝක වෙළඳපොළේ ගෑස් මිල ගණන් අනුව ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අගෝස්තු මස 05 වනදා සිට අඩු කරන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

මේ වනවිට ගෑස් පෝලිම් 100%ක් අවසන් කර ඇති බව ද සභාපතිවරයා සඳහන් කළේ ය.