
කොවිඩ් අවදානම යළි ඉහළ යමින් පවතින බැවින් කඩිනමින් එන්නත්කරණය සඳහා යොමු වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එමෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ නියමාකාරයෙන් පිළිපදින ලෙසත්, එන්නත් ලබා නොගත් සියලුම දෙනා කොවිඩ් මර්දන එන්නත ලබා ගන්නා ලෙසත් විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියා.