
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට හේතු වූ තීරණ සහ ක්‍රියා විමර්ශනය කිරීම සඳහා කරුණු 4කින් යුත් යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.ඒ අනුව, 2019 නොවැම්බර් මාසයේ සිට ගනු ලැබූ තීරණ සහ ක්‍රියා විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ස්ථාපිත කරන ලෙස එම යෝජනාවෙන් ඉල්ලා සිටී. විපක්ෂය ඉදිරිපත් කළ යෝජනාව අද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාර දෙනු ලැබුවා