451 views 2 secs 0 comments

මෙරට ප්‍රථම සූර්ය පැනල විදුලි බලාගාරය මඩකලපුවේ..

In Local News
October 11, 2022

මඩකලපුව, වවුනතිව් ප්‍රදේශයේ ඉදිකරන ලද සෝලා යුනිවර්ස් හෙවත් සූර්ය පැනල විදුලි බලාගාරය අද (11) විවෘත කරන ලදී.

මෙම බලාගාරය Wind Force, Vidullanka හා Hi Energy සමාගම් වල ආයෝජනයෙන් සංවර්ධනය කර ඇති අතර මෙය මෙරට සූර්ය පැනල මගින් බලශක්තිය නිපදවීම හා කෘෂිකර්මාන්තයද සිදු කරන ප්‍රථම ව්‍යාපෘතිය බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සදහන් කර සිටියා.

මෙම බලාගාරය මගින් ගිගා වොට් පැය 20ක් පමණ වාර්ෂිකව ජාතික විදුලි බල පද්ධතියට නිකුත් කිරීමට නියමිතයි.