188 views 0 secs 0 comments

ත්‍රිරෝද රථ කෝටාව ඉහලට…

In Local News
October 24, 2022

ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන කෝටාව ඉහළ දැමීමට ජනාධිපතිවරයා අවසර ලබා දී තිබෙනවා. අදාළ ත්‍රිරෝද රථ ලියාපදිංචිය පළමුවනදා සිට ආරම්භ කර එය එළඹෙන 06 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙහි ප්‍රථම පියවර බස්නාහිර පළාතෙන් ආරම්භ කෙරෙන අතර එය අනෙක් පළාත් සඳහා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.