169 views 0 secs 0 comments

විදුලි බිල් ගාස්තු සම්බන්ධ තීරණය එළඹෙන 15 වනදායින් පසුව…

In Local News
February 10, 2023

එළඹෙන 15 වනදාඉන් පසුව විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය ප්‍රමාදවීම බලශක්ති අර්බුදය තවත් උග්‍ර කිරීමට හේතුවී ඇති බවත්, තිබෙන සම්පත් ප්‍රමාණය කළමණාකරනය කරගත යුතු බවත් එසේ කළමණාකරනය කරගතහොත් අඛණ්ඩ විදුලි සැපයුමක් හෝ පවතින විදුලි කප්පාදුව තුළින් මෙම තත්ත්වය පාලනය කර ගත හැකි බවත් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.